ප්රදේශවාසීන් විසින් ආනමඩුව ප්රදේශයේදී කොල්ලකරුවන් පිරිසක් අල්ලා මදුරන්කුලියම පොලිසියට භාරදී තිබෙනවා.
ප්රදේශවාසීන් පැවසුවේ නිවසේ හිමිකරු කාන්තාවක් සහ කුඩා දරුවෙකු බලහත්කාරයෙන් මෙම නිවසේ රඳවාගෙන ඇති බවයි.
එමෙන්ම කාන්තාවගේ සහ දරුවගේ යැයි සැක කෙරෙන ඇඳුම් කිහිපයක් විසින් සොයාගෙන ඇතත් ඔවුන් පිළිබද ඔවුන් පිළිබද තොරතුරු තවමත් සොයා ගෙන නොමැත.
අදාල අවස්තාවේදී නිවෙස් හිමියා සහ ගම්වාසීන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.