පෙම්වතිය තමා හැර ගිය පසු මුහුදට පනින්න සූදානම් වූ චීන ජාතිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල කොටුබැම්ම අසළදී ඔහුව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 33 ක අයෙකු බවයි පැවසෙන්නේ.