මුතු රාජා හස්තියා රැගෙන යාමට තායිලන්තයේ සිට දූත පිරිස පැමිණෙන විට එරටින් රැගෙන ආ තවත් ඇතෙකු සැඟවූ බවට තායි මාධ්‍ය වාර්තා කර සිටිනවා.
“ප්‍රතුපා” නම් මෙම හස්තියා තමන් පැමිණෙන විට වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවටයි එරටින් පැමිණි දූත පිරිස පවසා ඇත්තේ.