කෑගල්ල නගරයේ සතිපොළ අසල කෑගල්ල තරුණ ව්යාපාරික පිරිසකගේ එකමුතුවෙන් ගෘහස්ථ ක්රිකට් පුහුණු ක්රීඩාගාරය විවෘත කිරීම ප්රවීණ ක්රිකට් ක්රීඩක ධම්මික ප්රසාද් මහතාගේ ප්රධානත්වයෙන් සිදුකරන ලදි. එම අවස්ථාවට කෑගලු ක්රිකට් සංගමයේ වැඩබලන සභාපති හර්ෂ සියබලාපිටිය මහතා ඇතුළු ආරාධිත අමුත්තෝ ද සහභාගි වූහ.
කෑගල්ල දිස්ත්රික් සමූහ – දයාරත්න බණ්ඩාර