ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී දැන් පැවැත්වෙන පුහුණු තරඟයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 392ක් රැස් කළා.
ඒ ඇමරිකාවට එරෙහිවයි.
නායක දසුන් ශානක සහ චරිත් අසලංක වේගවත් පිතිහරඹයක නිරත වූ අතර දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කළා.