දිවයිනේ සියලුම අධිවේගී මාර්ගවල අය කෙරෙන සේවා ගාස්තු සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2008 අංක 40 දරන ජාතික මහාමාර්ග පනත යටතේය.
ගාස්තු සංශෝධනය ඇතුළු ගැසට් නිවේදනය පහතින්.