ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවේදීයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරියෙකු ද වන අතර 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.