ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය. <a href="http://sinhala.adaderana.lk/news.php?nid=184736">Source link </a>