පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින‘‘ Mrs Earth inte ational – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වී තිබෙන බව වාර්තා වනවා.
එමෙන්ම Mrs Earth best in catwalk’Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට ඇය සමත් වී තිබෙනවා . සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන මහත්වරු කටයුතු කර තිබෙනවා.