පියුමි හංසමාලි කියන්නේ කවුරුත් දන්න ආදරණීය චරිතයක්. විලාසිතාවලට මෙන්ම සමාජ සේවා කටයුතුවලටද ඇය බෙහෙවින් ඇලුම් කරයි. මේ හේතුව නිසා ඇය සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.
ඉතින් පියුමි Kylie Jenner වගේ විලාසිතා කරන්න පටන් අරන්. පසුගියදා චන්දිමාල්ගේ සාදයේදී පියුමි ඇඳ සිටියේ කයිලිගේ විලාසිතාවට සමාන විලාසිතාවකි.
මේකත් අලුත් වගේම වෙනස් වැඩක්. ඇය සහ ඇයගේ සැමියා තම ජීප් රථය මැට් black කර ඇති බව පවසමින් ඇය සිය ෆේස්බුක් හි ඡායාරූප පෙළක් පළ කළාය.