IPL තරඟාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා විය. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්රීඩක යෂස්වි ජයිස්වාල්ගේ පිත්තෙන්. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 13ක් පමණි.