Facebook, Instagram සහ Messenger සදහා පිවිසීමට ඇති හැකියාව දැනට රටවල් කිහිපයක බිද වැටී තිබෙනවා.
එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත. එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.