මැදවච්චිය නගරය ආසන්නයේදී 16 හැවිරිදි දැරියක් පැහැර ගැනීමට උත්සාහ කර තිබෙනවා.
වහා ක්රියාත්මක වූ දැරියගේ මව සිද්ධිය මැදවච්චිය පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පොලිසිය පවසා ඇත්තේ මෙම කාලය තුළ එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ මාර්ගයේ ඇති අනෙකුත් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.