දිවැසිවරයෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්රනාන්දු මහතාගේ බෞද්ධ විරෝධී ප්රකාශ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාට නියෝග කර තිබේ.
මෙය පසුගියදා සිදුවූයේ බුදුදහමට එරෙහිව පූජකවරයකු විසින් කරන ලද ආන්දෝලනාත්මක දේශනාවක් නිසාය.