හින්දි සිනමාවේ රජු වන ෂාරුක් ඛාන් ඇමරිකාවේ රූගත කිරීම් අතරතුර අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් හි රූගත කිරීම් අතරතුර ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තාවේ.
එම වාර්තා සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය.