පවුල් ආරවුලක් මත ගම්පහ ප්රදේශයෙන් සැමියෙක් තම බිරිඳගේ කකුලක් කපා දැමූ පුවතක් වාර්තා වුණා.
42 හැවිරිදි බිරිඳ කපා දැමූ පාදයත් සමඟ ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමට ප්රමාද වීම හේතුවෙන් ඇයගේ පාදය බද්ද කිරීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.
ඇය දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.