ජනප්රිය කලාකරුවෙකු වෙන ඉඳුනිල් අන්දරමානට කිසියම් පිරිසක් පහර දී ඇතැයි වාර්තා වෙනවා.
ඊයේ දිනයේදී මෙය සිදුව ඇති අතර මෙම සිදුවීමට තවත් ගායකයෙකු ඇතුළු පිරිසක් සම්බන්ධ බවයි පැවසෙන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉඳුනිල් අන්දරමාන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.