හබරාදූව – පොල්දූව විහාරස්ථානය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මිය ගියේය.
වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙම අඹුසැමිදරුවා පාසල ඇරලවා යලි පැමිණෙමින් සිටියදී වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.