<div> 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවය. ඊට අදාළ නිවේදනය පහතින්. <div class="separator" style="clear: both;"><a style="display: block; padding: 1em 0px; text-align: center;" href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCIqXuMA9tnScasHajAQKgi-aghFi8Z_bbpFcF5WXwf8iye_g9iSv_TDUkkseQW4jDSRv58bG3rS2_DnwFBaW9AGpCcGWS7bJso2n2o9ZAhnelUEo-cfEzQ6QWO6DullKpd6ibtiEs2xDVCK4bkpOBiLT5GSlow6XqFuY9AgwHhqd-ujoFI60oViK8_NDV/s1600/exam23.jpg"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCIqXuMA9tnScasHajAQKgi-aghFi8Z_bbpFcF5WXwf8iye_g9iSv_TDUkkseQW4jDSRv58bG3rS2_DnwFBaW9AGpCcGWS7bJso2n2o9ZAhnelUEo-cfEzQ6QWO6DullKpd6ibtiEs2xDVCK4bkpOBiLT5GSlow6XqFuY9AgwHhqd-ujoFI60oViK8_NDV/s1600/exam23.jpg" alt="" /></a></div> </div> <a href="http://sinhala.adaderana.lk/news.php?nid=183920">Source link </a>