නාසා ආයතනයට අනුව පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරයි.
එය මීට පෙර අවස්ථා ගණනාවකදීම කතාබහට ලක්ව ඇති අතර 1960 වර්ෂයේ සිදු කළ අධ්‍යයනයකදී හෙළි වූයේ මෙරට පානදුර, ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණය අඩු බවයි.