හෙළ සිනමාවේ රංගන ශිල්පිණියක් වූ කාන්ති ගණනාංග මහත්මිය අභාවප්රාප්ත විය.
නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී කාන්ති ගණතුංග මහත්මිය මිය ගියාය.
සුරංගනී චිත්රපටයෙන් රංගනයට පිවිසි කාන්ති ගුණතුංග දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්රපට සඳහා රංගනයෙන් දායක වූවාය.