ජනප්රිය ගායිකා යොහානිට ඩුබායිහිදී “ගෝල්ඩන් වීසා” අවස්ථාවක් හිමි විය.
එය ගෞරවනීය අවස්ථාවක් වන අතර Classic Global නම් සමාගමක් ඇයට මෙම අවස්ථාව ලබාදී තිබෙනවා.