2020 වසරේ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් උසස් පෙළ හදාරා මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය නෙතාෂා හදිසියේ රෝගාතුර වී මැලේසියාවේ පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙළා ඇති බවට කනගාටුදායක පුවතක් වාර්තා වේ.
කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබුණා.
ශෝකය පලකළ පිරිසෙන් කිහිප දෙනෙක්