වාහන පරීක්ෂා කිරීම සඳහා ප්රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියන් යෙදවීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන තිබේ.
ඒ අනුව කාන්තා පොලිස් නිලධාරිනියන් අට දෙනෙකු ද ඊයේ සිට සේවයට එක්වුණා.