කළුතර ගඟ අසබඩ, වෙරළ තීරයේ සහ වැටකෙයියා පඳුරු අතර සිටි තරුණ ජෝඩු 24ක් පොලිසියට රැගෙනවිත් තිබෙනවා. කළුතර ප්රදේශයේ සිදුවන විවිධ අපචාර මැඩලීමේ අරමුණින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.