පකිස්ථානයේ කයිර්පූර් හිදී සීඝ්රගාමී දුම්රියක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
කරච්චි සිට ලාහෝර් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගින්නක් හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.