පුසාන්හිදී 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර ඇගේ අවයව ගමන් බෑගයක දමා ඇති බව කොරියාවෙන් පුවතක් වාර්තා විය.
අදාළ කාන්තාව දැරිය ඝාතනය කර අවයව බෑගයක දමා කුලී රථයකින් යන්සාන් නගරයට ගොස් බෑගය නක් දොන් ගං ඉවුරට දමා ගොස් ඇත.බෑගය රැගෙන යන අයුරු සහ ඇයගේ මුහුණ සියලුම දෙනාට දැක ගැනීමට ප්රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.