මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ ගමන් කළ අයගේ අස්ථි කොටස් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකානු සහ කැනඩා වෙරළාරක්ෂකයින් විසින් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම් සිදු කළ බවයි පැවසෙන්නේ.
ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බව වාර්තා වෙනවා.