ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔහු ක්ලාන්ත වීමෙන් පසුව මිය ගිය බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
ඉන්දීය බලධාරීන් පවසන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ඇති අතර මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.