වවුනියාව ප්‍රදේශයේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමාජ රෝගවලට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
පසුගියදා වවුනියාව ප්‍රදේශයේ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ඔවුන් සියලු දෙනාටම සමාජ රෝග ඇති බව අනාවරණය විය. අත්අඩංගුවට ගත් කාන්තාවන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කාන්තාවන් ඇසුරු කළ ඕනෑම අයෙකු වේ නම් වහාම වවුනියාව රෝහලට පැමිණ පරීක්ෂා කර ගන්නා ලෙසයි.