කොස්ලන්ද උඩ දියලුම ප්රදේශයේ එළිමහන් ස්ථානයක කූඩාරම් ගසා රාත්රීය ගත කරමින් සිටි යුවලකට වන අලියෙකු පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා. සිද්ධියෙන් එම තරුණිය මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.