කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඩොලර් මිලියන 35ක මුදල් ත්‍යාගයක් දිනාගෙන තිබෙනවා. ජේ ජයසිංහ මහතාට මුදල් ත්‍යාගය හිමිව ඇති දින දෙකකට පසුව ලොතරැයිය දිනූ බව දැනගත්තේය.
කෙසේ වෙතත් තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සතියකට පෙර තමාට මෙවන් වාසනාවක් ලැබීම ගැන සතුටු වන බවද ඔහු පවසා තිබේ.