ඉන්ධන මිල අඩු කළද බස් රථ සහ ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනසක් සිදුවී නොමැති බව වාර්තා වේ.
මේ සහනය ප්‍රායෝගිකව ජනතාවට ලබාදීම අපහසු බව ඒ ඒ අංශවල සංගම් කියා සිටියි.
කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩි වූ සැණින් ගාස්තු වැඩි කිරීම සාමාන්‍ය සිරිත වන නමුත් ඉන්ධන මිල අඩු කරන විට ජනතාවට සහනයක් ලබා නොදෙන බවට බොහෝ දෙනා විරෝධය පළ කරනවා.